Posts

JVM කියන්නෙ මොකක්ද?

Image
JVM එක ගැන කෙටියෙන් කියනවනම් JVM කියන්නෙ Java Virtual Machine. මේකෙන් කරන්නෙ Byte Code Execute කරන එක. එහෙම නැත්තම් මේකෙන් කරන්නෙ Byte Code එක අපි Install කරලා තියෙන Operating System එකට තේරුම් ගන්න පුලුවන් විදියට Convert කරන එක. මං කලින් කිව්වනෙ Windows, Mac, Linux වලට වෙන වෙනම අදාල JRE හෝ JDK එක ගන්න ඕන කියලා. ඉතිං අපේ Program එක මොන විදියේ එකක් උනත් අපේ Operating System එකට තේරුම් ගන්න පුලුවන් විදියට Convert කරනවා. අපි  වෙනස් වෙනස්  ජාවා Program 3ක් Run කරනවා කියලා හිතන්නකෝ. එතකොට අපේ Machine එකේ JVM 3ක් Create වෙනවා. නමුත් මේක වැඩ කරන විදිය ගොඩක් අය දන්නෙ නෑ. Virtual Machine වර්ග 2ක් තියෙනවා. ඒවා SVM (System Based Virtual machine), AVM (Application Based Virtual Machine). SVM වලට Hardwareත් ඇතුලත් වෙනවා. උදා:- Hypervisor, Xen.  AVM වලට Hardware ඇතුලත් වෙන්නෙ නෑ. මේකට Software එකක් ඕන වෙනවා තවත් Software එකක් Run කරන Environment එකක් විදියට. උදා:- JVM (Java Virtual Machine), CLR (Common Language Runtime) , PVM (Parrot Virtual machine). JVM එකේ ප්‍රධාන කාර...

ජාවා කියන්නේ මොකක්ද?

Image
                                       කවුරු හරි ඇහුවොත් ජාවා කියන්නෙ මොකක්ද කියලා? මොකක්ද ඔයාගෙ උත්තරය? ජාවා කියන්නෙ Object Oriented Programming Language එකක් කිව්වොත්? ඒ පිලිතුර වැරදි නම් නෑ. හැබැයි C# කියන්නෙත් Object Oriented Programming Language එකක්නෙ. ඒත් Object Oriented කියන්නෙ මොකක්ද? Object Oriented අපි use කරන්නෙ code duplicate වෙන එක නවත්තන්න. මේකෙන් එකම command එක අපිට නැවත නැවත use කරන්න පුලුවන් rewrite කරන්නෙ නැතුව.                       ජාවා කියන්නෙ Platform Independent Programming Language එකක්. මේක අනිවාර්යයෙන් කියන්න ඕන. මොකද Platform Independent කියන්නෙ අනිත් Programming Language වලට නැති Feature එකක්. එතකොට Platform Independent කියන්නෙ? Platform එකක් කියන්නෙ Program එකක් Run කරන්න පුලුවන් Hardware හෝ Software Environment එකක්.  ජාවා Program එකක් නිකන්ම Run කරන්න බෑ. අපිට ඕන වෙනවා JVM කියල එකක්. මං JV...